NOV
05
වව්නියාව බස් අනතුරෙන් මියගිය තරුණියගේ අනන්‍යතාව හෙලිවේ

වව්නියාවේ බස් රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය තරුණියගේ අනන්‍යතාවය හෙලිවී තිබෙනවා.
ඇය යාපනය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය පීටයේ අධ්‍යාපනය ලබන රාමක්‍රිෂ්ණන් සයාකරී නම් නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්.
මේ වනවිට ඇයගේ මෘත ශරීරය වව්නියාව මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
189 Views
Comments