නව හැඳුනුම්පතට නව තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

නව හැඳුනුම්පතට නව තොරතුරු

නව හැඳුනුම්පතට නව තොරතුරු

නව ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ දී ජීව දත්ත තොරතුරු වලට අමතරව ජීව මිතික තොරතුරු මීට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුවේ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඇගිලි සලකුණු, රුධිර වර්ගය ආදිය නව හැඳුනුම්පතට එක්වීමට නියමිතයි.

views

224 Views

Comments

arrow-up