SEP
13
නාමල් ඉදිරියේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ගැටෙයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අතර (11) වන දින උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී ඇත.
වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් මෙම වචන හුවමාරුව සිදුවූයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යය නාමල් රාජපක්‍ෂ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගේ ගැටලු සොයා බැලීමට පැමිණි අවස්ථාවේදීයි.
1143 Views
Comments