දූෂිත නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිල මහජන පෙත්සමක් අත්සන් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

දූෂිත නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිල මහජන පෙත්සමක් අත්සන් කරයි

දූෂිත නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිල මහජන පෙත්සමක් අත්සන් කරයි

දූෂිත නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂය ප්‍රධානත්වයෙන් අද(01) පෙරවරුවේ මහජන පෙත්සමක් අත්සන් කිරීම කොළඹදී ආරම්භ විය.එහිදී එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා පළමුව ඊට අත්සන් කළේය.

 

මෙම පෙත්සම සම්බන්ධව අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරු වැනි දූෂිත නිලධාරීන් රජයේ වගකිවයුතු තනතුරු සඳහා පත්කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් කිසිදු ජනාධිපතිවරයෙක් සිදු නොකළ අයුරින් ජනාධිපති බලතල අවභාවිතා කරන බවය.

views

135 Views

Comments

arrow-up