විස්කි බෝතල් තුලින් හමුවූ කොකේන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

විස්කි බෝතල් තුලින් හමුවූ කොකේන්

විස්කි බෝතල් තුලින් හමුවූ කොකේන්

විස්කි බෝතල් දෙකක් තුළ සඟවා රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ඉන්දීය මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සතුව තිබූ මෙම විස්කි බෝතල් තුල ද්‍රව ලෙස සකස් කල කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.5 ක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු නයිජීරියාවේ ලාගෝස් නුවර සිට පැමිණි අයෙක්.

views

191 Views

Comments

arrow-up