තවත් කොරෝනා ආසාදිතයන් 70ක් සහ මරණ 05ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

තවත් කොරෝනා ආසාදිතයන් 70ක් සහ මරණ 05ක්

තවත් කොරෝනා ආසාදිතයන් 70ක් සහ මරණ 05ක්

ඊයේ (29) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 70 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 669,819 දක්වා ඉහළ ගියේය.

 

මේ අතර පෙරේදා (28) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,692 ක් දක්වා ඉහළ ගියේය.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනකි.

views

242 Views

Comments

arrow-up