වැවේ මල් නෙලීමට ගිය පාසල් සිසුවාට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

වැවේ මල් නෙලීමට ගිය පාසල් සිසුවාට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි

වැවේ මල් නෙලීමට ගිය පාසල් සිසුවාට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි

මාදම්පේ තිනිපිටිය වැවේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

පොලීසිය සඳහන් කළේ එම ස්ථානයේ මල් කැඩීමට ගිය සිසුන් තිදෙනෙකු අතරින් එක් සිසුවෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවයි.

 

14 හැවිරිදි පුවක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

 

මාදම්පේ පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

663 Views

Comments

arrow-up