දිනක් තුල වැඩිම ආසාදිතයන් ගණන ඊයේ (02)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

දිනක් තුල වැඩිම ආසාදිතයන් ගණන ඊයේ (02)

දිනක් තුල වැඩිම ආසාදිතයන් ගණන ඊයේ (02)

මෙරට දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

ඊයේ  දිනයේදී මෙරටින් වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 878ක්.

 

අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,410ක්

 

 

views

746 Views

Comments

arrow-up