දියේ ගිලී දරුවන් දෙදෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

දියේ ගිලී දරුවන් දෙදෙනෙකු මරුට

දියේ ගිලී දරුවන් දෙදෙනෙකු මරුට

පිරිමි දරුවන් දෙදෙනෙකු දියේ ගිලිමකින් මිය ගොස් තිබෙනවා.

 

මිය ගොස් ඇත්තේ කයිට්ස් 03 වන කොටස ප‍්‍රදේශයේ පදිංචිව සිටි 5 හැවිරිදි හා 7 හැවිරිදි දරුවන් දෙදෙනෙක්.

 

දරුවන් කුඹුරක වතුර වලක දිය නෑමට ගොස් සිටියදී අනතුරට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

 

views

687 Views

Comments

arrow-up