Channel 04 චෝදනා සම්බන්ධයෙන් ශෝඨාභය රාජපක්ෂගෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

Channel 04 චෝදනා සම්බන්ධයෙන් ශෝඨාභය රාජපක්ෂගෙන් නිවේදනයක්

Channel 04 චෝදනා සම්බන්ධයෙන් ශෝඨාභය රාජපක්ෂගෙන් නිවේදනයක්

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 04 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වමින් තම ස්ථාවරය පැහැදිළි කරමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

 

 

views

516 Views

Comments

arrow-up