MAY
23
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩල රැස්වීමට

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වනවා.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පක්ෂ විපක්ෂ ව විවිධ මත ගැටුම් ඇති වී ඇති අතර, 21 සංශෝධනය කර නැවත 19 බලාත්මක කළ යුතු බවට යි බොහෝ පාර්ශවයන් පවසන්නේ.
ඒ අනුව, 21 ඉවත දමා 19 ගෙන ඒම තුළ, පුරවැසියා මුහුණ දෙන අර්බුදවලට මුහුණ දිය හැකිදැයි අප උනන්දුවෙන් බලා සිටිමු.
545 Views
Comments