සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වීම පිළිබඳව අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වීම පිළිබඳව අවධානය

සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වීම පිළිබඳව අවධානය

එළඹෙන සතියේ සිට සියලුම ශ්‍රේණින් අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමත් සමග සිසුන් පාසලට ගෙන්වීම කොටස් වශයෙන් සිදු කිරීම පිළිබඳව සැලැස්මක් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

 

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා වූ පන්ති වල අධ්යන කටයුතු තවමත් ආරම්භ වී නොමැති අතර ඒවා සදුදා ආරම්භ කිරීමෙන් පසුව ළමුන් 2,714,874 දෙනෙකු පාසල් වෙත පැමිණීමට නියමිතයි.

 

මෙලෙස සිසුන් කණ්ඩායම් වශයෙන් පාසලට ගෙන්වීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

views

710 Views

Comments

arrow-up