FEB
03
ඉන්දීය මහ කොමසාරිස් ජනපති හා අගමැති හමුවෙයි

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී ඇතැයි වාර්තා වේ.
කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ
657 Views
Comments