AUG
17
දිවයින පුරා විදුලිය ඇනහිටී

දිවයින පුරා මේ වන විට විදුලි බිඳවැටීමක් සිදුව තිබේ.
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව ඇත.
කෙරවරපිටිය බලාගාරයේ මෙම තාක්ෂණය දෝෂය හට ගෙන ඇති අතර, පැය දෙකක පමණ කාලයක් තුළ විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
909 Views
Comments