AUG
10
ආණ්ඩු පක්‍ෂයේ පිරිසකට, විපක්‍ෂයේ අසුන්

මෙවර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ පිරිසක්, විපක්‍ෂයේ අසුන් ගැන්වීමට සිදුවන බව, චේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ එක් පසක උපරිම වශයෙන් අසුන් 116ක් පමණක් පැනවිය හැකිවීම ඊට හේතුවයි.
739 Views
Comments