AUG
03
මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණියක් මරුට

මහවැලි ගඟේ දියනෑමට ගිය 18 හැවිරිදි තරුණියක් මියගොස් තිබේ.
ඒ, මහියංගන නගරයට ආසන්න වේරගන්තොට මහවැලි පාලම අසල දියනාමින් සිටියදී.
කුරුණෑගල සිට මහියංගනය දක්වා විනෝද චාරිකාවට පැමිණි තරුණයෙක් සහ තරුණියක් ඊයේ සවස දියනෑමට එක්වූහ.
දියේ ගිලී ඇත්තේ, 18 හැවිරිදි කුරුණෑගල කටුපොත තිරුගම පදිංචි එකම පවුලේ ඥාති තරුණියක් හා තරුණයෙක්.
මෙම ස්ථානය දියනෑමට අනතුරුදායක ස්ථානයක් ලෙස පොලිසිය පවසයි. තරුණයා ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කෙරිණ.
715 Views
Comments