AUG
10
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගත් බවයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් මහතා පැවසුවේ.
900 Views
Comments