AUG
13
ජනාධිපති සමාව ඉල්ලන ලේඛන රන්ජන් අත්සන් කරයි

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ඉල්ලා ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලේඛන සඳහා සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්සන් තබා ඇතැයි වාර්තාවේ.
ඒ මහතාගේ නීතිඥවරයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා විසින් මේ බව තහවුරු කර ඇත.
මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
322 Views
Comments