බොරතෙල් මිල තවත් අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

බොරතෙල් මිල තවත් අඩුවෙයි

බොරතෙල් මිල තවත් අඩුවෙයි

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙර දිනට සාපේක්ෂව අද(02) තවදුරටත් පහළ ගොස් තිබේ.

 

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 94.02ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 100.1 ලෙස සටහන් විය.

 

views

292 Views

Comments

arrow-up