සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද රාත්‍රීයේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද රාත්‍රීයේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද රාත්‍රීයේ

2020 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) අන්තර්ජාලයට එකතු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දේ.

 

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියට පෙර එම ප්‍රතිඵල පහත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.

 

www.doenets.lk

 

 

views

1461 Views

Comments

arrow-up