JAN
25
බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා බව වාර්තා වනවා.
මීට පෙර ඔහුගේ සෙහොයුරා වන, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා.
චාමික කරුණාරත්න මේ වන විට කොග්ගල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා
708 Views
Comments