JAN
18
නව ආසාදිතයින් 332 දෙනෙකු හඳුනාගැනේ

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 332දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබෙනවා.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 53,408 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 45,820ක් බවයි සංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
මේ වන විට මෙරට ආසාධිතයින් 7,324 දෙනෙකු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 264 ක්.
655 Views
Comments