විදුලිසැර වැදෙන මිලකින් විදුලි බිලත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

විදුලිසැර වැදෙන මිලකින් විදුලි බිලත් ඉහළට

විදුලිසැර වැදෙන මිලකින් විදුලි බිලත් ඉහළට

විදුලි බිල සියයට සියයකින් ඉහළ දැමීම සඳහා ලංවිම කර තිබෙන ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවූ බව ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

 

ඒ අනුව ඇතැම් විදුලි ගාස්තු සියයට තුන් හාරසියයකින් වැඩිවනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

views

652 Views

Comments

arrow-up