තිරිඟු පිටි කිලෝවක් 40කින් ඉහළට - කිලෝවක නව මිල 250යි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

තිරිඟු පිටි කිලෝවක් 40කින් ඉහළට - කිලෝවක නව මිල 250යි

තිරිඟු පිටි කිලෝවක් 40කින් ඉහළට - කිලෝවක නව මිල 250යි

රිමා තිරිඟු පිටි කිලෝවක මිල අද(19) දින සිට රු40 කින් ඉහල දැමු බව ප්‍රීමා සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන්ට දැනුම් දි තිබේ.

 

මිල වැඩි කිරිමත් සමඟ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු.200 සිට රු 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පවසයි.

 

එයට සමගාමිව ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 20 කින් සහ තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර රු 10 කින් පමණ ඉහල දැමිමට සිදු වන බව බේකරි හිමියන් පැවසිය.

views

658 Views

Comments

arrow-up