ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක්

ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක්

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධව නව සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේය.

 

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

 

එකම මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ අයි ඕ සී සමාගම සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර එකඟතාවකට පැමිණි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

679 Views

Comments

arrow-up