6 - 9 ශ්‍රේණි විවෘත වන දිනය ප්‍රකාශයට පත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

6 - 9 ශ්‍රේණි විවෘත වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

6 - 9 ශ්‍රේණි විවෘත වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

තවමත් අධ්‍යාපන කටයුතු ආරම්භ වී නොමැති 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා වූ පන්ති වල අධ්‍යාපන කටයුතු එළැඹෙන සදුදා සිට ආරම්භ කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා.

 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 

මේ වන විට දිවයිනේ සිසුන් මිලියනයකට පමණ ඇමරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත ලබාදී තිබෙනවා.

views

936 Views

Comments

arrow-up