OCT
05
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂ ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතාව පත්කෙරේ

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.
මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර මහතා නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.
171 Views
Comments