හරක් කටා අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

හරක් කටා අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් දැනුම් දෙයි

හරක් කටා අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් දැනුම් දෙයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් “හරක් කටා” පසුගිය දිනක ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඩුබායි පොලීසිය විසින් සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලීසිය විසින් ඊයේ (19) නිල වශයෙන් මෙරට අපරාධ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසූයේ උදර්පණ පනත යටතේ දින 30ක් ඇතුළත සැකකරු මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

views

235 Views

Comments

arrow-up