රත්නපුරේ දියඇලි බොහෝ ප්‍රමාණයක් හිඳිලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

රත්නපුරේ දියඇලි බොහෝ ප්‍රමාණයක් හිඳිලා

රත්නපුරේ දියඇලි බොහෝ ප්‍රමාණයක් හිඳිලා

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි දියඇළි වල ජලය මේ වනවිට අඩකට වඩා සිඳී ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් දියඇලි සංගමය පෙන්වයි.

 

රත්නපුර දිස්ත්‍රික්කය පුරා දියඇළි 116ක සංඛ්‍යාවක් පිහිටා ඇත. 

 

මේ වනවිට බොහොමයක් දියඇළි ගමන් මගද වෙනස් වෙමින් තිබේ. 

 

බොහෝ දියඇළි ආශ්‍රිතව 20% ප්‍රමාණයකින් පුද්ගලයින් ප්‍රජා ජල ව්‍යාපෘති තුළින් පානීය ජලය සඳහා බට යොදාගනිමින් ජලය ලබාගැනීම හේතුවෙන් සහ ජල විදුලිය සඳහා ජලය ලබාගැනීම නිසාවෙන්ද ජලය අඩුවීමේ තත්ත්වයකට පත්ව ඇත.

views

666 Views

Comments

arrow-up