පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

 

ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

 

මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

views

138 Views

Comments

arrow-up