අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන් 779කට ජනාධිපති සමාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන් 779කට ජනාධිපති සමාව

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන් 779කට ජනාධිපති සමාව

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

views

234 Views

Comments

arrow-up