වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

 

 ඒ පිළිබඳව ඔහුගෙන් කළ විමසීමකදී පැවසුවේ, “හේතුවක් නැතුව ඉල්ලා අස්වෙන්නේ නෑනේ. යම් යම් හේතු තිබුණා, මම කැමති නෑ ඒ ගැන වැඩිය කතා කරන්න,”‍ යනුවෙනි. 

views

720 Views

Comments

arrow-up