DEC
17
ශිෂ්‍යත්ව විභාගය නිසා අද විදුලිය නොකපයි

හෙට (18) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගය හේතු කොටගෙන, අද (17) දින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මංඩලය පවසයි.
හෙට විභාගය සදහා සිසුන් 334698ක් සිසුන් ඉදිරිපත් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාෂ කරයි.
178 Views
Comments