කෝපා සහ කෝප් රැස්වීම ලබන සතියේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

කෝපා සහ කෝප් රැස්වීම ලබන සතියේ

කෝපා සහ කෝප් රැස්වීම ලබන සතියේ

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජය රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ලබන සතියේ රැස්වීමට නියමිතයි.

ඒ අනුව ලබන 9 වැනිදා සීමාසහිත ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

එමෙන්ම අටවැනිදා එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳ කෝපා කමිටුව විසින් විමර්ශනය කිරීමට නියමිතයි. 

views

181 Views

Comments

arrow-up