හෙරො‍යින් සමග අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

හෙරො‍යින් සමග අයෙක් අත්අඩංගුවට

හෙරො‍යින් සමග අයෙක් අත්අඩංගුවට

ඊයේ(15) දින නාගලගම් වීදිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සමත්වී තිබෙනවා.

 

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් සහ මිලි ග්‍රෑම් 265ක් හමු වී තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

 

ඔහු අද(16) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

views

247 Views

Comments

arrow-up