JUL
09
විරෝධතාකරුවෙකු ජනපති මැදුරේ වහලය මත සිංහ ධජය ඔසවයි

මීට ටික වේලාවකට පෙර අරගලකරුවන් කොලඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුලු වී තිබුණා.
එමෙන්ම එක් පුද්ගලයෙකු ජනාධිපති මන්දිරයේ වහලය මත නැග ජාතික කොඩිය ඔසවමින් අරගලය කරන ආකාරයද දක්නට ලැබුණා.
307 Views
Comments