JUL
09
අරගලය ජාත්‍යන්තරයේ අවධානයට

ශ්‍රී ලංකාව තුළ මේ වන විට තිබෙන අර්බුදකාරී තත්ත්වය ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ඒ අනුව ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නාලිකා වන බී.බී.සී., අල්ජසීරා, සී.එන්.එන් හා රොයිටර් පුවත් සේවය ද පවතින තත්වය විස්තරාත්මකව වාර්තා කර තිබෙනු දක්නට ලැබුණා.
349 Views
Comments