තෝරාගත් පාසල් ජූලි මාස තුළ යලි විවෘත කිරීමට අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

තෝරාගත් පාසල් ජූලි මාස තුළ යලි විවෘත කිරීමට අවධානය

තෝරාගත් පාසල් ජූලි මාස තුළ යලි විවෘත කිරීමට අවධානය

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇති පාසල් ඉතා ඉක්මනින් විවෘත කිරීමට ඇති අවශ්‍යතාව  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හදුනාගෙන තිබේ.

 

ඒ අනුව එහි ආරම්භක පියවරක් ලෙස මුළු සිසුන් සංඛ්‍යාව 100ට අඩු පාසල් සෞඛ්‍ය මාර්ගඋපදේශයන්ට අනුකූලව විවෘත කිරීම පිලිබදව මේ වන විට අවධානය යොමුවී ඇත.


අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ ඒ සඳහා සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බවයි.

views

1753 Views

Comments

arrow-up