චෙන්කලාඩි කළු පාලමේදී යුද හමුදා ට්‍රක් රථයක් පෙරලී සෙබලුන් දෙදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

චෙන්කලාඩි කළු පාලමේදී යුද හමුදා ට්‍රක් රථයක් පෙරලී සෙබලුන් දෙදෙනෙක් මරුට

චෙන්කලාඩි කළු පාලමේදී යුද හමුදා ට්‍රක් රථයක් පෙරලී සෙබලුන් දෙදෙනෙක් මරුට

මඩකලපුව - චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී යාමෙන් අද(24) සවස 4ට සිදුවූ අනතුරෙන් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් සෙබළුන් 4ක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

 

එලෙස අනතුරට පත්ව ඇත්තේ වාකරේ යුද හමුදා කඳවුරේ රාජකාරී කළ සෙබළුන් පිරිසකි.

views

731 Views

Comments

arrow-up