දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරයි

දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරයි

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

views

256 Views

Comments

arrow-up