අත්අඩංගුවට ගත් රැට්ටා ඇතුලු‍ පිරිස බලන්න සරත් ෆොන්සේකා කොල්ලු‍පිටිය පොලිසියට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

අත්අඩංගුවට ගත් රැට්ටා ඇතුලු‍ පිරිස බලන්න සරත් ෆොන්සේකා කොල්ලු‍පිටිය පොලිසියට යයි

අත්අඩංගුවට ගත් රැට්ටා ඇතුලු‍ පිරිස බලන්න සරත් ෆොන්සේකා කොල්ලු‍පිටිය පොලිසියට යයි

අරගලයේ නියුතු රතිඳු සේනාරත්න(රැට්ටා), ගයාන් මංජුල ඇතුලු‍ අයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා කොල්ලු‍පිටිය පොලිස් මූලස්ථානයට ගොස් තිබිණ.

 

එහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ ඉදිරි නීතිමය කටයුතු ගැන සාකච්ඡා කිරීමටද ෆොන්සේකා පියවර ගෙන තිබිණ.

views

321 Views

Comments

arrow-up