සන්ෂයින් සුද්දා ඝාතනයට ගිය තවත් අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

සන්ෂයින් සුද්දා ඝාතනයට ගිය තවත් අයෙක් අත්අඩංගුවට

සන්ෂයින් සුද්දා ඝාතනයට ගිය තවත් අයෙක් අත්අඩංගුවට

අමිල ප්‍රසංග හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඝාතනයට ටින්කර් ලසන්ත සමග වෑන් රථයෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ දී ය.

 

එහිදී ඔහු සතුව තිබූ රුපියල් මිලියනයකට අධික මුදලක්, ත්‍රීරෝද රථයක් සහ ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

 

සැකකරු වයස අවුරුදු 43ක් වන මට කොලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

views

836 Views

Comments

arrow-up