වැඩිවන කොවිඩ් මරණත් සමග ඉහල යන මෘත ශරීරාගාර වල තදබදය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

වැඩිවන කොවිඩ් මරණත් සමග ඉහල යන මෘත ශරීරාගාර වල තදබදය

වැඩිවන කොවිඩ් මරණත් සමග ඉහල යන මෘත ශරීරාගාර වල තදබදය

ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වසංගතයේ ආසාධිතයන් ඉහළ යාමත් සමග කොරෝනා වැළදී මිය යන  පුද්ගලයින් සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා රෝහල්වල පවතින මෘත ශරීරාගාරවල තදබදයක් හට ගෙන ඇත.

 

 

ආදාහනාගාර වල මෙම තදබදයට හේතු වී ඇත්තේ අදහනගාරවල සිදුකරන ආදාහන සීමා කිරීම නිසා හා කොරෝනා නොවන මරණ ද ආදාහනයන් සිදුකිරීම නිසා බද සදහන්.

 

 

මේ හේතු නිසා රෝහල්වල මෘත ශරීරාගාරයේ අධිශීතකරණ වලද ඉඩකඩ නොමැති බවද වාර්තා වේ.

views

853 Views

Comments

arrow-up