මවට පහරදුන් දේවදත්ත පුතෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

මවට පහරදුන් දේවදත්ත පුතෙකු අත්අඩංගුවට

මවට පහරදුන් දේවදත්ත පුතෙකු අත්අඩංගුවට

අම්පාර උහන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි තම වයෝවෘද්ධ මවට පහරදී නිවසේ බඩු බාහිරාදිය විනාශ කළ 56 හැවිරිදි පුතා අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.

 

සැකකරු මීට පෙරද අවස්ථා ගණනාවකදී මේ ආකාරයෙන් මවට පහරදීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයෙකි.

 

මව සතු ඉඩමක් අලෙවි කර බැංකුවේ තැන්පත් කර ඇති අතර එම මුදල් ඉල්ලා මෙම පහරදීම සිදු කර ඇති බවට මූලික පරීක්ෂණයෙන් හෙළි වූ බව පොලිසිය කියයි.

views

1977 Views

Comments

arrow-up