JAN
28
නිදහස් දින පෙරහුරුවට පෙරවරු 7 සිට වැසෙන පාරවල් මෙන්න

එළඹෙන පෙබරවාරි 4 වනදා ජාතික නිදහස් සැමරුම් උත්සවය පෙරවරු 6 සිට නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ පෙරහුරු වැඩසටහන් සදහා සකස් කරන ලද විශේෂ රථවාහන සැලැස්මක් පොලිස් කොට්ඨාශය විසින් නිකුත් කෙරුණා.
ඒ අනුව හෙට සිට පෙබරවාරි 3 වනදා දක්වා පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා පෙරහුරුව පැවැත්වේ.
එම නිසා පහත මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
1692 Views
Comments