OCT
18
ඇද වැටුණු මන්ත්‍රී ඩිලාන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වසර ගණනක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකෙරුණු ඉතා පැරණි පාළමක් වන ඌව පරණගම - හාලි ඇල යා කරන හළාඹ පාලම නිරීක්ෂණය කිරීමට ඊයේ එක් වුනා.
එහිදී මන්ත්‍රීවරයා පාලම මත පිරිසක් සමග ඇවිද යමින් සිටියදී පාලමේ අබලන් කොටසකට පාදය තබනවාත් සමඟම ඔහු ඇද වැටී ඇත.
1426 Views
Comments