NOV
03
කොරෝනා නිසා ඉසුරුපාය වසා දමයි

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු පැමිණි බවට හඳුනාගැනීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පැවසුවේ විෂබීජහරණ කටයුතු නිමවන තෙක් එම ගොඩනැගිල්ල වසා තැබෙන බවය.
733 Views
Comments