OCT
11
රණවරාව රක්ෂිතයේ ගින්නකින් අක්කර 200කට දැඩි හානි

වැල්ලවාය, රන්දෙණිය, රණවරාව ප්‍රදේශයේ කදු පන්තියක ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්නෙන් අක්කර 200කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව සඳහන්.
මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරකරණ මධයස්ථානය සඳහන් කළේ පැවති වියළි කාළගුණය සහ සුළං තත්වය හමුවේ යුධ හමුදාව සමග එක්ව ගින්න පාලනය කළ බවයි.
කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලීසිය සැකපල කරනවා.
758 Views
Comments