OCT
04
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති වසා දැමේ

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.
ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.
950 Views
Comments