රුපියල් 45,000ක මාසික ආදායම ඉක්මවන අයටත් බද්දක්..?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

රුපියල් 45,000ක මාසික ආදායම ඉක්මවන අයටත් බද්දක්..?

රුපියල් 45,000ක මාසික ආදායම ඉක්මවන අයටත් බද්දක්..?

 

මාසික ආදායම රුපියල් 45,000 ඉක්ම වූ පුද්ගලයින්ටද නව බද්දක් හඳුන්වාදීමට සැලසුම් සකස් කරමින් සිටින බවට රජයට චෝදනා එල්ල වනවා.

 

 

ඒ පිළිබඳ රජය විසින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ලංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසුවේ.

views

230 Views

Comments

arrow-up